Create Act.

ENVI Twenty Seventeen – Create Your Act

A drama should be limited to 10 minutes maximum and one department can apply with only one drama.

The drama should be according to the theme of “Connecting People to Nature – in the city and on the land, from the poles to the equator” and applications should be submitted to Head, the Department of Geography, University of Colombo, on or before 19th May 2017 by post or by hand certified by the Head of the Department.

(Download the application)

 

ENVI Twenty Seventeen – නාට්‍ය තරග (විශ්ව විද්‍යාල සිසුන් සඳහා පමණි)

විනාඩි 10ක සීමා කාලයක් තුල ඔබ කණ්ඩායමේ නිර්මාණාත්මක රංගනය ඉදිරිපත් කළ යුතු වේ.

නිර්මාණත්මක රංගනය මෙවර පරිසර දින තේමාව වන “සොබා දහමට මිනිසා යා කරමින් – නගරය තුල සහ භූමිය මත, ධ්‍රැවයේ සිට සමකය දක්වා” යන්න පදනම් කර ගනිමින් නිර්මාණය කළ යුතු වේ.

සියලුම ඉදිරිපත් කිරීම් සහ අයදුම් පත් අංශ ප්‍රධානී, භූගෝලවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලය යන ලිපිනයට අංශ ප්‍රධානී හෝ පීඨාධිපති විසින් සහතික කර මැයි මස 19 වන දින පෙරට හො එදිනට අප වෙත ලැබෙන සේ එවිය යුතුය.

(Download the application)