Debate Competition

ENVI Twenty Seventeen – Debate Competition

(Only for University Students)

This event will be segmented to university level and Winning team will be awarded with a certificate along with other prices.

Rules and regulations

  • One Department can send one team.
  • Each team should consist of four (04) members including the captain of the team. Each member will receive 2 minutes of talk time.
  • Topics will be decided by the university.
  • Proposing and opposing teams will be decided by a draw with the participation of team captains.

The applications for the debating competition should be submitted to the Head, Department of Geography, University of Colombo, on or before 19th May 2017 by post or by hand certified by the Dean of the faculty or Head of the department. (Download application)

ENVI Twenty Seventeen – විවාද තරග

(විශ්වවිද්‍යාල සිසුන් සඳහා පමණි)

  • එක් දෙපාර්ථමේන්තුවක් එක් කණ්ඩායමක් පමණක් ඉදිරිපත් කළ යුතුය.
  • සෑම කණ්ඩායමකම කණ්ඩායම් නායකයා ඇතුළුව සාමාජිකයින් 4 දෙනෙකු පමණක් ඉදිරිපත් කළ යුතුය. සෑම සාමාජිකයකුටම විනාඩි 2ක කථා කාලයක් හිමි වේ.
  • විවාද මාතෘකාව විශ්වවිද්‍යාලය මඟින් තීරණය කරන අතර යෝජක ප්‍රතියොජක කණ්ඩායම තීරණය කරනු ලබන්නේ දෙපිළෙහි කණ්ඩායම් නායකයන් පමණක් සහභාගී වන දිනුම් ඇදීමකිනි.

විවාද තරගය සඳහා එවනු ලබන අයදුම්පත් අංශ ප්‍රධානී, භූගෝලවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලය, යන ලිපිනයට 2017 මැයි 19 දින හෝ එදිනට ප්‍රථමයෙන් තැපැල් මඟින් හො ගෙනවිත් භාර දිය යුතුය. අයදුම්පත් පීඨාධිපති හෝ දෙපාර්තමේන්තු ප්‍රධානී විසින් සහතික කර එවිය යුතුය. (Download application)