Workshop on Online Job Portal System – 28th Nov.

Workshop on Online Job Portal System – 28th Nov.

 

Workshop on Online Job Portal System

රැකියාවක් සඳහා මාර්ගගතව ලියාපදිංචි වීම පිළිබඳ වැඩමුළුව

வேலைக்கான ஆன்லைன் பதிவு குறித்த பட்டறை

 ඔබට ලැබෙන මෙම වටිනා අවස්ථාව මග නොහරින්න

කොළඹ විශ්ව විද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් හඳුන්වාදුන් “Online Job Portal System” (මාර්ගගතව රැකියාවක් සඳහා ලියාපදිංචි වීමේ වැඩසටහන) හඳුන්වාදීමේ වැඩසටහන,

ශාස්ත්‍ර පීඨයේ තෙවන සහ සිව්වන වසරේ විද්‍යාර්ථයින් සඳහා මෙදිනට මාර්ගගතව පැවැත්වේ.

For Faculty of Arts 3rd & 4th Year Undergraduates

28th November 2022 (Monday)

From 09.00 a.m.  – 10.30 a.m.

On Zoom

වැඩමුළුව සඳහා ලියාපදිංචි වීම සඳහා ඇති සබැඳිය

Registration Link:  https://forms.gle/2CrzPBeuASB49tsG8


Please register before 25th November 2022


Join Zoom Meeting:
https://learn.zoom.us/j/67170932212?pwd=VjB0aHZYS3RnTE5XVUJ6eGE4d3czUT09

Meeting ID: 671 7093 2212
Passcode: L^w2fcFg

Scan & Follow:

image.png

අනෙකුත්  සිසුන් සඳහා Career Guidance Unit, Faculty of Arts, University of Colombo ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව  සම්බන්ධ විය හැක.

Page Link: https://www.facebook.com/Career-Guidance-Unit-Faculty-of-
Arts-University-of-Colombo-103198138602250

 

For further details contact:     cgu@arts.cmb.ac.lk

0112505728

Mr. Saman Wanasinghe:         0718140130

Ms. Pawithra Pinnaduwa:       0719327149

Organized by                                        In Collaboration With

Career Guidance Unit                                Career Guidance Unit

Faculty of Arts                                             University of Colombo

University of Colombo

 

Beyond Belief – Let’s Change Our Destiny – සිත් සීමාවෙන් ඔබ්බට – වෙනස් කරමු අපි අපේ දෛවය