
සිංහල ශාස්ත්රපති පාඨමාලාව ( MA in Sinhala ) – 2021/2022 (One Year – Taught)
The Department of Sinhala calls for applications from qualified candidates to enroll for the MA in Sinhala (සිංහල ශාස්ත්රපති පාඨමාලාව), upto 21st June 2021.
2021 / 2022 සිංහල ශාස්ත්රපති පාඨමාලාව සඳහා අයදුම්පත් බාර ගන්නා දිනය 2021 ජූනි 21 දක්වා දීර්ඝ කර ඇත.