
සිංහල ලේඛන කුසලතා සහතික පත්‍ර පාඨමාලාව
සිංහල අධ්‍යයන අංශය | කොළඹ විශ්වවිද්‍යාලය.
ගුරුවරුන්, මාධ්‍යවේදීන් හා වෘත්තිකයන් වෙනුවෙන් පැවැත්වෙන පාඨමාලාවකි.
කාලය මාස තුනකි.
දේශන සතියේ දිනවල ප.ව. 6.00 – ප.ව. 8.00 දක්වා මාර්ගගත ව (online) හෝ ඉරිදා පෙ.ව. 10.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා සම්මුඛ ව (onsite) හෝ දේශන පැවැත්වේ.
- ප්‍රායෝගික ලේඛනය
- නිර්මාණාත්මක ලේඛනය
- රචනය හා සාරාංශය
- සංස්කරණය සහ සෝදුපත් කියවීම කෙරෙහි අවධානය යොමු කෙරේ.
ගාස්තුව – රු. 30000.00කි.
විස්තර හා අයදුම්පත්
සිංහල අධ්‍යයන අංශයෙන් සහ වෙබ් අඩවියෙන්.
විමසීම්:
පාඨමාලා සම්බන්ධීකාරක,
සිංහල අධ්‍යයන අංශය,
කොළඹ විශ්වවිද්‍යාලය.
0718015348
0112500453
අයදුම්පත් බාර ගන්නා අවසන් දිනය – 2026 සැප්තැම්බර් 30