
තරඟ විභාග සඳහා සූදානම් වෙමු
සාර්ථකත්වය කරා පියනගන්න • දැනුම වර්ධනය කරගන්න • විභාගයට විශ්වාසයෙන් මුහුණ දෙන්න
තරඟ විභාග සඳහා සාර්ථකව සූදානම් වීමට අවශ්ය දැනුම, කුසලතා සහ ප්රායෝගික උපදෙස් ලබාදෙන මෙම වැඩසටහන සමඟ එක්වන්න.
වැඩසටහනේ විස්තර
දිනය: 2026 ඔක්තෝම්බර් 21
වේලාව: පස්වරු 4:00 සිට 6:00 දක්වා
ස්ථානය: 223 දේශන ශාලාව
ආසන සීමිත බැවින්, දැන්ම ලියාපදිංචි වන්න!
කරුණාකර පහත ලියාපදිංචි කිරීමේ පෝරමය සම්පූර්ණ කරන්න.
ඔබව මෙම වැඩසටහනට සාදරයෙන් පිළිගැනීමට අපි බලාපොරොත්තු වෙමු!
මෙහෙයවීම: අශේන් අබේරත්න, තරඟ විභාග පිළිබද ප්රවීණ දේශක (ජාත්යන්තර සබඳතා – කොළඹ විශ්වවිද්යාලය)
සංවිධානය: වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය, ශාස්ත්ර පීඨය, කොළඹ විශ්වවිද්යාලය