තරඟ විභාග සඳහා සූදානම් වෙමු

තරඟ විභාග සඳහා සූදානම් වෙමු

සාර්ථකත්වය කරා පියනගන්න • දැනුම වර්ධනය කරගන්න • විභාගයට විශ්වාසයෙන් මුහුණ දෙන්න

තරඟ විභාග සඳහා සාර්ථකව සූදානම් වීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ ප්‍රායෝගික උපදෙස් ලබාදෙන මෙම වැඩසටහන සමඟ එක්වන්න.

වැඩසටහනේ විස්තර

📅 දිනය: 2026 ඔක්තෝම්බර් 21

🕐 වේලාව: පස්වරු 4:00 සිට 6:00 දක්වා

📍 ස්ථානය: 223 දේශන ශාලාව

ආසන සීමිත බැවින්, දැන්ම ලියාපදිංචි වන්න!

කරුණාකර පහත ලියාපදිංචි කිරීමේ පෝරමය සම්පූර්ණ කරන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLScZozWpbRSBU5Pr57ThxPZwpkTuGRiUSZbC6we3l455akZrGQ/viewform?usp=header

ඔබව මෙම වැඩසටහනට සාදරයෙන් පිළිගැනීමට අපි බලාපොරොත්තු වෙමු!

මෙහෙයවීම: අශේන් අබේරත්න,  තරඟ විභාග පිළිබද ප්‍රවීණ දේශක (ජාත්‍යන්තර සබඳතා – කොළඹ විශ්වවිද්‍යාලය)

සංවිධානය:  වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය, ශාස්ත්‍ර පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය